යුද අපරාධ පිළිබඳ දේශීය යාන්ත්‍රණය විමර්ශනයට ලක්‌කිරීම සඳහා විදෙස්‌ විනිසුරුවරුන් හයකට මෙරටට පැමිණීමට අවසරදීම රජය ප්‍රතික්‍ෂේප කර ඇත.

රජයේ තහනමට ලක්‌වූ දේශසීමා රහිත ඊළාම් ආණ්‌ඩුව නමැති සංවිධානය විසින් මොවුන් පත්කර තිබුණි.

ප්‍රංශ, බ්‍රිතාන්‍ය සහ ඇමරිකානු යන රටවලට අයත් මෙම විනිසුරුවරුන්ට එම නිරීක්‍ෂණ සඳහා අතිවිශාල මුදලක්‌ ගෙවා ඇතැයි ආරංචි මාර්ග දක්‌වයි.

මින් එක්‌ විනිසුරුවරයෙක්‌ මානව හිමිකම් කවුන්සිලයේ නීති අංශයේ සේවය කළ නිලධාරියකු බවද හෙළිවී ඇත.

 

 

කීර්ති වර්ණකුලසූරිය

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY