තෙවෙනි ලෝක යුද්ධයට අතවනයි ! රුසියන් යුධ නැවක් මධ්‍යධරණී මුහුදට – බ්‍රිතාන්‍යය තුර්කියේ ආරක්ෂාවට

0
1562

Flight: This map shows the route of the Russian jet (shown in red), based on data released by the Turkish government, including where it violated Turkish airspace, and the area in the Turkomen Mountains where it crashed

තුර්කි ගුවන් සීමාවේදී රුසියානු ප්‍රහාරක යානයක් බිමහෙලා පැරචෂුට් වලින් දිවි බේරා ගැනීමට ගිය නියමුවෙකු ද සිරියන් කැරළි කරුවන් වෙඩි තබා මරා දැමීමෙන් පසුව රුසියාව ප්‍රකෝප වී ඇත

Ejected: The two pilots of the Russian Sukhoi Su-24 jet can be seen (circled) parachuting down after the plane was hit yesterday
තුර්කිය “පසු පසින් සිට පිහියෙන් ඇන්නා “යැයි චෝදනා කළ පුටින් ප්‍රහාරක යානා වල ආරක්ෂාවට දැවැන්ත යුධ නැවක් මධ්‍යධරණී මුහුද වෙත එවීමත් සමගම තුර්කියේ ආරක්ෂාවට බ්‍රිතාන්‍ය ඉදිරිපත් වීමෙන් අලුතින් යුධ බියක් නිර්මාණය වී ඇත

The wreckage burns
නේටෝ රටවල සියලු හමුදා සීරුවෙන් තැබීමට ආරක්ෂක අංශ පියවර ගැනීම නිසා ලෝක යුධ තත්වයක් මතුවෙමින් පවත්නා බව විචාරක මතයයි

Warning: Russian president Vladimir Putin accused the Turks of a ‘stab in the back’, branding them ‘accomplices of terrorists’

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY