රුසියාවේ සාර් රජ පෙළපතේ උරුමක්කාරයා ඔස්‌ටේ්‍රලියාවේ ගසක්‌ යට මියයයි

0
1519

 

1917 විප්ලවයෙන් පසුව පිටුවහක් කල රුසියාවේ රොමනෝව් රජ පවුලට උරුම කම් කියන ලියෝනිද් කුලිනොව්ස්‌කි ඔස්‌ටේ්‍රලියාවේ ගසක්‌ අසල මියගොස්‌ ඇත.
ඔහුගේ මළ සිරුර දෙමසක්‌ තිස්‌සේ මෘත ශරීරාගාරයේ තිබූ අතර කිසිවෙක්‌ හඳුනා ගෙන නොතිබුණි.

අවසන් අධිරාජ්‍යයා වූ ඇලෙක්සැන්ඩර් සාර් රජුගේ මී මුණුපුරා වූ 72 හැවිරිදි වියේ පසු වූ ලියෝනිද් කිසිවිටෙක රුසියානු කිරුළට හිමිකම් පෑවේ නැත.
නිකලස් සාර් රජුගේ නෑකම නිසා “old nick ” යන නමින් හඳුන්වනු ලැබු ඔහු බ්‍රිතාන්‍ය රජපවුලටද නෑකම් කියන අතර 1943 දී ඩෙන්මාර්කයේ උපත ලැබීය
තනිවම ජීවත් වූ ඔහුගේ අනන්‍යතාවය ඔස්‌ටේ්‍රලියානු පොලිසිය මාස දෙකකට පසු සොයාගෙන තිබේ.

Happier times: Leonid was a member of Russia's ruling Romonov family, but never pressed his right to the defunct Russian thrown after his family were ousted by revolutionaries in 1917

ඔහු සිය සුනඛයා සමග යමින් සිටි අවස්‌ථාවේ හෘදයාබාධයකින් මිය ගොස්‌ තිබේ. රුසියාවේ ඇලෙක්‌සැන්ඩර් III රජුගේ දියණිය වූ ඔල්ගාගේ පුත් ගුරි මියගිය ලියෝනිද්ගේ පියා යෑයි විමර්ශනවලින් හෙළි වී ඇත.

Leonid as a teenager (middle) with his grandmother Princess Olga. Leonid's remains sat in an Australian morgue for two months because no-one knew who he was

Leonid as a teenager (middle) with his grandmother Princess Olga.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY