russ

     මගීන් 224 ක් සමග පසුගිය 31 වනදා සිනායි හිදී පුපුරා ගිය රුසියානු ජෙට් යානයේ බෝම්බය රඳවා තබා ඇත්තේ අංක 31 A අසුන යට බව විශේෂඥයින් විසින් සොයාගෙන ඇත

In seat 31A was Maria Ivleva, 15, also from St Petersburg region
රතු මුහුද ආසන්නයේ පාසල් නිවාඩුව ගතකර සිය මව සමග ප්‍රීතියෙන් ආපසු එමින් සිටි 15 හැවිරිදි මාරියා ඉවොල්වා එම අසුන මත සිට ඇත
අධි බල බෝම්බය පුපුරා යාමේ කේන්ද්‍රය මත සිටි ඇය සහ ඊට ඉදිරි අසුනේ සිටි 77 හැවිරිදි කාන්තාවක් මේ පිපිරීමෙන් ක්ෂණිකව මරණයට පත් වන්නට ඇතැයි පැවසේ


පිපිරීමේ ශක්තිය ආසන පේළි 27 දක්වා ඉදිරියටත් 32 දක්වා පසු පසටත් දරුණු ලෙස දැනී ඇති අතර එහි සිටි මගීන් ගේ සිරුරු සැණෙකින් කැබළි බවට පත්වී ඇත
පුපුරා යන අවස්ථාවේදී අඩි 31 000 ක් ඉහල අහසේ සිට විනාඩියකට අඩි 6000 ක පමණ වේගයෙන් පහළට කඩා වැටුණු යානයේ සුන් බුන් අතර අනෙක් මගීන් බියකරු මරණයකට ගොදුරු වී ඇති බවට සාක්ෂි තිබේ

Investigators said it is likely that those directly on and behind the seats were killed instantly when the bomb went off with the force ‘equal to a kilo of TNT’ 
ෂාම් එල් ෂෙයික් ගුවන්තොටුපොලෙන් ගුවන් ගත වී විනාඩි 23 කට පසුව රඩාර් පථයෙන් A 321ගුවන් බසය අතුරුදන් විය

A picture of one of the crashed Airbus A321's doors show it bearing 'pockmarks' on the inside, which could be evidence of shrapnel from a bomb that has gone off inside the plane

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY