පැරිස් ප්‍රහාරයේ මහ මොළ කරුගේ අවසන් මොහොත

0
1286

Abdelhamid Abaaoud (left) died in a gun battle which saw 5,000 rounds of ammunition fired by police

පැරිස් ප්‍රහාරය එල්ල කළ මහ මොළකරු අබ්දෙල් හමීඩ් අබවුඩ් ඊයේ රාත්‍රී පොලිස් වැටලීමකදී ජිවිතක්ෂයට පත්ව ඇත
සෙන් ඩෙනි ප්‍රදේශයේ සැඟවී සිටි නිවෙස වැටලු පොලිසිය මුලින්ම ත්‍රස්තවාදියාගේ හිසට එල්ලකළ ස්නයිපර් ප්‍රහාරයෙන් ඔහු මැරී වැටුණු අතර අත් බෝම්බ වරුසාවකට මැදිව සිරුර කැබළි බවට පත්විය

කෙළ සාම්පල් සමග සසඳා බැලු DNA පරීක්ෂණයකින් මියගිය ත්‍රස්තවාදියාගේ අනන්‍යතාවය තහවුරු විය
බෙල්ජියමේ සිට පැමිණි ජිහාඩ් ත්‍රස්තවාදියා ගේ වයස අවුරුදු 27 කි
තමා විසින්ම බඳ පටියේ පැළඳි බෝම්බයක් පුපුරුවාගෙන ඔහු මියගොස් ඇතැයි යන අදහසක්ද පැතිරී යයි

Bodies are removed from the flat raided by French police in Saint-Denis where Abaaoud was killed

Abaaoud died in a ferocious six-hour gun and grenade battle which saw 5,000 rounds of ammunition fired by police in the raid (above) in Saint-Denis, north of Paris, in the hunt for the Paris massacre suspects

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY