බේරුට් නගරය මරාගෙන මැරෙන බෝම්බ දෙකකින් දෙදරා යයි

0
1093

b2

ලෙබනනයේ බේරුට් නුවර ජනාකීර්ණ වීථියක සිදු වූ පිපිරීමක් නිසා 40දෙනෙක් මිය ගොස් 180 පමණ තුවාල ලැබීය
අද සවස 6 ට පමණ මරාගෙන මැරෙන බෝම්බ කරුවන් දෙදෙනෙක් ජනතාව අතරට පැමිණ මේ පුපුරුවා ගැනීම සිදු කර ඇත
තවත් බෝම්බයක් පුපුරා නොමැතිව හමු විය

b1

is සුන්නි ජිහාඩ් ත්‍රස්තවාදීන් වෙත චෝදනා එල්ල වීඇති අතර වසර 25 කට පෙර සිවිල් යුද්ධය අවසන් වීමෙන් පසු සිදු වූ දැවැන්තම පිපිරීමයි
බේරුට් හී Burj al-Barajneh ප්‍රදේශයේ සිදු වූ පිපිරීමෙන් පසුව නගරය පුරා තවත් බෝම්බ පුපුරවතැයි යන සැකය මතු වීඇත

b3

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY