කුවේට් ගෙදර තරුණ පුතා අපේ ගෘහ සේවිකාවට පිහියෙන් ඇන මරාදමයි

0
3802

kuwait1
තවත් කෙනෙක් සිය දිවි නසාගෙන
කුවේට් දේශයේ ලාංකික
කාන්තාවක් පිහියෙන් ඇන මරා දමා ඇති අතර තවත් කාන්තාවක් සිය දිවි නසා ගත් බව වාර්තා වේ

උමල් හේමන් නම් දුර බැහැර ප්‍රදේශයක ගෘහ සේවිකාවක් ලෙස සේවය කළ මෙම කාන්තාවට දරුණු ලෙස පිහි පහර එල්ල කර ඇත්තේ ඇය සේවය කල නිවසේ ගෙහිමියාගේ 27 හැවිරිදි පුත්‍රයා විසිනි
තම පුත්‍රයා මිණි මරුම සිදු කර පළා ගොස් ඇති බව පියා විසින් පොලිසියට දැනුවත් කර ඇත . අද උදෑසන සැක කරු අත් අඩංගුවට ගෙන ඇත

kuwait

මේ අතර කුවේට් දේශයේ සේවය කරමින් සිටි ගම්පහ කිරිඳී වැළ ප්‍රදේශයේ කාන්තාවක් ඊයේ දිනය තුළ සිය දිවි නසාගෙන ඇත
හේතුව තවමත් අපැහැදිලි නමුත් ඇය දුෂ්කරතා රැසකට මුහුණ දී ඇති බව දැන ගැනීමට ඇත
මළ සිරුර ඉතා ඉක්මනින් ශ්‍රී ලංකාවට යැවීමට කටයුතු යොදා ඇත

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY