ISIS ත්‍රස්තවාදීන් එල්ල කළ ප්‍රහාරයක් දැයි සැකයක්

88

රතු මුහුදු ප්‍රදේශයේ සිට රුසියාව බලා පියාසර කරමින් තිබූ මගී ගුවන් යානයකට ඊජිප්තුවේ මධ්‍යම සිනායි ප්‍රදේශයට කඩා වැටී ඇති බව ඊජිප්තු අග්‍රාමාත්‍යවරයා තහවුරු කර තිබේ.

91

යානය කඩාවැටෙන අවස්ථාවේදී එහි කාර්ය මණ්ඩලයේ 07 දෙනෙකු ඇතුලුව මගීන් 224 ක් සිට ඇති අතර කිසිවෙකු දිවි බේරාගෙන නැත

ළමුන් 17 දෙනෙක් සිටි අතර එහි ගමන් ගත් මගීන්ගෙන් වැඩි පිරිසක් රුසියානු සංචාරකයින්ය.

රුසියානු ගුවන් සමාගමකට අයත් ඒ 321 වර්ගයේ යානය තමන් විසින් බිම හෙලන ලද බවට ඊජිප්තු isis ත්‍රස්තවාදීන් ට්විටර් පණිවිඩයක් නිකුත් කර ඇත

90

රුසියානු විදේශ ඇමති වරයා එය ප්‍රතික්‍ෂ්ප කර ඇති අතර අඩි 30000 ක් උසට පහර දිය හැකි මිසයිල ඔවුන් සතුව නැතැයි පැවසේ
කෙසේ වෙතත් කාර්මික දෝෂයක් නිසා යානය විනාශ වන්නට ඇතැයි දැනට විශ්වාස කෙරේ

 

 

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY