බෙල්ලේ ඇනුණු ලීය ඉවත්කළේ පැය 3 1/2 ක සැත්කම කින්

0
1909

inna

බාප්පා සමග කුඹුරු වැඩට ගොස් අඩි 12ක් පමණ උසැති අඹ ගසකින් වැටී ඉන්නක් ඇනී කොළඹ ජාතික රෝහලට එවූ තුෂාර ඉඳුනිල් ලක්ෂාන් (16) නමැති බුලත්සිංහල මැදි මහ විදුහලේ 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවාට පැය තුන හමාරක සැත්කමක් කළ බවත් බෙල්ලේ ඇනුණු ලීය ඉවත් කළ බවත් වෛද්‍යවරු කියති.

ගසෙන් වැටීමේදී ඇනුණු ලීයේ අනෙක් කෙළවරෙන් දරුවාගේ උරයේ සිට ගලා ආ රුධිරය පිට වෙමින් තිබු අයුරු දැක ගත හැකි විය

සැත්කමින් පසු සිසුවා දැඩි සත්කාර ඒකකයට මාරු කෙරිණි.

 

වීඩියෝ – බිමල් ශ්‍යාමන් ජයසිංහ

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY