චායා රූප ශිල්පියෙකු ලෙසින් විත් සෙබළාට පිහියෙන් අනියි

0
1133

චායා රූප ශිල්පියෙකු ලෙසින් විත් සෙබළාට පිහියෙන් අනියි
********************************************************
පලස්තීනුවා හමුදා වෙඩි පහරින් නසී

12109988_1007172315994676_1179864820515225252_o

පුවත් චායාරුප ශිල්පියෙකු සේ වෙස් වලාගත් පලස්තීනුවෙකුගේ පිහි පහරකට ඊශ්රායෙල් සෙබළෙකු අද බටහිර ඉවුරේදී ගොදුරු විය
කිර්යාට් අරබා නගරයේ මුර සංචාරයේ යෙදී සිටි භට පිරිසක් අතරය වැදී සෙබළෙකුට පිහි පහර එල්ල කළ පලස්තීනුවා මෙල්ල කළ භටයින් ඔහු වෙඩි තබා මරා දැමිය
මේ අතර පලස්තීනුවන් විසින් යුදෙව් ගුද්ධ ස්ථානයක් වූ ජෝශප් මුනිවරයාහේ සොහොන ගිණි තබා විනාශ කිරීමෙන් අනතුරුව සටන් තව දුරටත් ඇවිලී ගියේය
මහා මාර්ග වල නිතර සෝදිසි කිරීම් සිදුවන අතර එවැනි අවස්ථා වල දී සැක නොසිතෙන ලෙස තම දෑත් විවුර්තව තබා ගන්නාලෙස ඊශ්‍රායලයේ වෙසෙනශ්‍රී ලාංකිකයනට මතක් කර සිටිමු

12141117_1007172312661343_4415408296817107469_o

The brutal attack comes amid dramatically escalating tensions between Palestinians and Israelisin theWest Bank
Israeli troops today shot dead a Palestinian posing as a news photographer who stabbed a soldier in Kiryat Arba
Palestinians set fire to the Jewish holy site Joseph’s Tomb, in the city of Nablus, condemned as a ‘despicable act’
Israeli security forces have been deployed in great numbers this month after violence began escalating on October 1

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY