ප්‍රකට ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා “දෙරණ” සභාපති ධූරයට කර තිබේ.

dilith1

අදාල පත් කිරීම සිදුකර ඇත්තේ “දෙරණ” ට වසර 10ක් පිරීම නිමිත්තෙන් බොරලැස්ගමුව ගෝල්ඩන් රෝස්හි පැවැති සංවත්සර උත්සවයේදීය.

වසර 2007 සිට එහි සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලැබුවේ ලක්සිරි වික්‍රමගේ මහතාය.

දිලිත් මහතාට දෙරණ සභාපති ධූරය හිමිවීමෙන් පසුව ලක්සිරි මහතා එහි උප සභාපති තැනට පත්ව සිටී.

“දෙරණ” ආරම්භකරනු ලැබුවේ 2005 වසරේදි වන අතර දිලිත් එහි අධ්‍යක්ෂවරයෙක් ලෙස ආරම්භයේ සිටම කටයුතු කළේය.

dilith2

ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ අධ්‍යාපනය ලැබීය 

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY